Saththai Oya ( සත්තයි ඔයා ) - Sangeethe Teledrama Song | Live performance
සංගීතේ "සත්තයි ඔයා" සිංදුව මේ දිනවල trending list එකේ ඉහලින්ම තියෙන සිංදුවක්. ඒ සිංදුව live perform කරන්න සංගීතේ කළණ ඇතුලු කණ්ඩායම music pickle එක්ක එකතු වුණා.Watch Full Video : https://youtu.be/QGH4n3E-ZKISubscribe us : https://bit.ly/3hemfOsLike us on Facebook : https://www.facebook.com/MusicPickle/#MusicPickle #IdeaHell #TVDerana